සෞඛ්‍ය වෘත්තීකයින් විදේශගත කිරිමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පැවසුවේ නියමිත ක්‍රමවේදයෙන් බැහැරව මෙම කටයුතු සිදුවන බවයි.

රජය විසින් සිදුකළ යුතු ආදාළ කටයුතු වෙනත් පාර්ශයන්ගේ මැදිහත් වීමෙන් විවිධ තැරැව්කරුවන් හරහා සිදුකරන බවට සාක්ෂි ද පවතින බව සඳහන්.

කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා මෙම අදහස් ප්‍රකාශ කළේ.

WhatsApp Group

Skip to content