Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

අභියෝගාත්මක තත්වයක් හමුවේ වුවද සෞඛ්‍ය සේවාව ඉදිරියට පවත්වාගෙන යාම සම්බන්ධයෙන් නිසි ඇගයීමක් සිදුවිය යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.

සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ සොයා ගැනීම් හා පර්යේෂණ ප්‍රතිඵල ජනගත කිරීම වෙනුවෙන් පවුල් සෞඛ්‍ය කාර්යාංශ ශ්‍රවනාගාරයේ පැවැත්වුනු වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

ආර්ථික අර්බුදකාරී තත්වය හමුවේ සැපයුම් සේවාවේ අඩුපාඩු සිදුව ඇති බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නා.

https://www.vnews.lk/storage/2023/01/DOCTOR.mp3?_=1

එම අවස්ථාවට එක්වෙමින් කරුණු දැක්වූ ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය ජසුන්දර බන්ද්‍රා මහතා සඳහන් කළේ සෞඛ්‍ය සේවාවේ ද වෙනසක් ඇති කළයුතු බවයි.

https://www.vnews.lk/storage/2023/01/DOCTOR_JAYASUNDARA.mp3?_=2

WhatsApp Group

Skip to content