යුක්‍රේනයේ ඔඩෙසා හි පිහිටි ‘හැරී පොටර් මන්දිරය’ ලෙස ප්‍රකට මන්දිරයට රුසියානු ප්‍රහාරයක් එල්ලව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රහාරයෙන් පුද්ගලයින් සිව්දෙනෙක් මියගොස් තවත් 32 දෙනෙක් තුවාල ලබා ඇති අතර මෙය හිටපු යුක්‍රේන නීති සම්පාදකයෙකුට නිවසක් බවත් එය ඔඩෙසා හි නීති විද්‍යාලය ලෙස පසුකාලීනව භාවිත කර ඇති බවත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

WhatsApp Group

Skip to content