Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පිළිකා නාශක ඖෂධ වර්ග ඇතු`ඵව හිඟව පැවති ඖෂධ වර්ග 43ක් මෙරටට ආනයනය කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

එම ඖෂධ තොගය මේ වන විට රේගු නිෂ්කාශන කටයුතු සඳහා යොමු කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.

ඒ අනුව ඉදිරි දින කිහිපයේදී එම ඖෂධ රෝහල් වෙත බෙදා හැරීමට නියමිත බවද එම අමාත්‍යාංශය පැවසුවා.

එමෙන්ම මෙරට හිඟව පවතින අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 140ක්පමණ ඇණවුම් කර ඇති අතර ඒවා කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් ක

WhatsApp Group

Skip to content