උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු ඉදිරි දින කිහිපය ඇතුළත සිදු කිරීමට අවධානය යොමුව ඇති බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා.
එම සම්මේලනය පැවසුවේ තම ඉල්ලීම්වලට ආණ්ඩුවෙන් සුභවාදී ප්‍රතිචාරයක් ලැබෙමින් පවතින බවයි.
මේ අතර ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාර්ලිං මහතා ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
මේ අතර අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේ ඇතැම් අන්තවාදි කණ්ඩායම් පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීම පමා කරමින් සිටින බවයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311