මෙරට 36 වන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත් කිරීමට ජනාධිපතිවරයා විසින් නිර්දේශ කර ඇති බව වාර්තා වනවා.
ඒ අනුව වත්මන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විශ්‍රාම ගැනීමෙන් අනතුරුව එම තනතුර සදහායි දේශබන්දු තෙන්නකෝන් මහතා පත් කිරීමට නියමිතව ඇත්තේ.
වත්මන් පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා එළඹෙන 25 වනදා විශ්‍රාම ගැනීමට නියමිතයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311