හවායි දූපත්වලට ඉහළ අහසේ දිස්වුණු අබිරහස් සර්පිලාකාර වස්තුවක ඡායාරූපයක් විදෙස් මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් ව තිබෙනවා.
මෙම අබිරහස් වස්තුව පළමුව නිරීක්ෂණය වී ඇත්තේ ජපාන තාරකා විද්‍යාඥයන්ටයි.
ඒ හවායි දූපත්වලට අයත් මවුනාකේ දූපතට ඉහළ ප්‍රදේශයේදී.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311