Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

රාජ්‍ය බැංකුවල  ATM  යන්ත්‍රවලින් මුදල් සොරකම් කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් පුද්ගලයින් පස්දෙනා මෙම මස 23 වන දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඔවුන්ව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ දිනයේදී ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අදාළ පුද්ගලයින් පස්දෙනා අතරට මීගහතැන්න පොලිස් ස්ථානයේ පොලිස් පරීක්ෂකවරයා, කැනේඩියානු සහා බල්ගේරියානු ජාතිකයින් දෙදෙනෙකු ද ඇතුලත්.

WhatsApp Group

Skip to content