අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහළ දැමීමට පියවර ගෙන තිබෙනවා .
ඒ අනුව 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 201කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 4409ක් .
මේ අතර කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 80කින් මිල පහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 1770ක් ලෙසයි .
එමෙන්ම කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 38කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 822ක් ලෙසද සටහන් වනවා .
මේ ඒ පිලිබදව අදහස් පළකළ ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරිස් මහතා .
මේ වැඩි දුරටත් අදහස් පළකල ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති වරයා .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311