ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියෙන් ඉවත්වීමට ඇන්ඩි මරේ තීරණය කර තිබෙනවා.
ඉදිරියේදී පැවැත්වෙන් විම්බල්ඩන් තරගාවලියේ තණතිලි තරග වාරයට ප්‍රමුඛත්වය ලබා දීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවටයි වාර්තා වන්නේ.
විම්බල්ඩන් තරගාවලිය එළැඹෙන ජූලි 03 වැනිදා සිට ජූලි 16 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.