ජාතික ඉන්ධන අවසර පත්‍රය හෙවත් QR කේත ක්‍රමය අද සිට ක්‍රියාත්මක වන පරිදි සෑම අගහරුවාදා දිනකම මධ්‍යම රාත්‍රියේදී සතිපතා යාවත්කාලින වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
ඒ අනුව අද පෙරවරුවේ සිට සියලු ගිණුම් යාවත්කාලින වී ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම අමාත්‍යවරාය පවසා සිටියේ ඉන්ධන කෝටාව නොවෙනස්ව පවතිනු ඇති බවටයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311