අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අල්ලස් හා දූශණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉපලෝගම පොලිස් ස්ථානයේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා හා පොලිස් කොස්තාපල්වරයකුයි.
ඉපලෝගම, කුංචිකුලම ප්‍රදේශයේ පුද්ගලයකු සිදුකල පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන බව සඳහන්.
පැමිණිලිකරුගෙන් රුපියල් 15000ක අල්ලස් මුදලක් ලබාගන්නා අවස්ථාවේ දී මෙම වැටලීම සිදුකර තිබුණා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311