ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පෝෂණය කරනු ලබන ජනාධිපතිවරයා වහා ඉවත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා.
මේ සදහා නව සටනක් ආරම්භ කළ යුතු බවටයි ඒ මහතා වැඩිදුරටත් සදහන් කර සිටියේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311