ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෙවත් අයි එම් එෆ් හි දෙවන සමාලෝචනය අද ආරම්භ වනවා.

මේ අනුව එහි ආරම්භක රැස්වීමක් ජනාධිපතිවරයා සමග පැවැත්වීමට නියමිතයි.

ස්ථාවරත්වය සහ ආර්ථික වර්ධනය ඉහළ නැංවීම සදහා ගන්නා උත්සහයේ වැදගත් සන්ධිස්ථානයක් මෙහිදි සනිටුහන් කරනු ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසුවේ.

එමෙන්ම එය තුන්වන වාරිකය වෙත ප්‍රවේශයට මග පාදන බවද රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසුවා.

WhatsApp Group

Skip to content