ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීමේ කටයුතු පහසු කිරීමේ අරමුණින් ලබන මාසය අවසන් වීමට පෙර ස්ථානපනය කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.
තමාගේ ජීවිතයට ද ආරක්ෂාව සම්බන්ධයෙන් මේ වනවිට යම් තර්ජනයක් එල්ල වී ඇති බවටයි කොළඹ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ටිරාන් අලස් මහතා කියා සිටියේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311