Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ජාතික ඉන්ධන අවසර පත්‍රය හෙවත් QR කේත ක්‍රමය අද සිට ක්‍රියාත්මක වන පරිදි සෑම අගහරුවාදා දිනකම මධ්‍යම රාත්‍රියේදී සතිපතා යාවත්කාලින වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

ඒ අනුව අද පෙරවරුවේ සිට සියලු ගිණුම් යාවත්කාලින වී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම අමාත්‍යවරාය පවසා සිටියේ ඉන්ධන කෝටාව නොවෙනස්ව පවතිනු ඇති බවටයි.

WhatsApp Group

Skip to content