ගම්පහ ප්‍රසිද්ධ බාලක පාසලක පැවැති ක්‍රීඩා උත්සවයක දී පොලිස් ශිෂ්‍ය භට කණ්ඩායමක් පොලිස් විශේෂ කාර්ය බළකායේ කැලෑ නිල ඇඳුමට සමාන ඇඳුමින් සැරසී අවි සංදර්ශනයක නිරත වී ඇති පුවතක් පසුගියදා වාර්තා විය.
කෙසේවෙතත් මෙම සිදුවීම සිදුව ඇත්තේ එම ශිෂ්‍ය භටයන් අධීක්ෂණයට පත්කර සිටින පොලිස් නිලධාරීන්ගේ අනුදැනුම මත දැයි සොයා විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කර තිබේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311