වියට්නාමයේ ජනාධිපති සුවාන් සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.
ඒ ඔහු පත් කළ නිලධාරීන් බොහෝ දෙනෙකුට දූෂණ චෝදනා එල්ල වීම හේතුවෙන්. චෝදනා එල්ල වූ නිලධාරීන් කිහිපදෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන්ම කොමියුනිස්ට් පක්ෂය වියට්නාමයේ බලයේ සිටින පක්ෂය වනවා. එරට ජනාධිපතිවරයා තෝරාගනු ලැබීම සිදු කරන්නේ ද කොමියුනිස්ට් පක්ෂය විසින්.
කෙසේ වෙතත් සුවාන් සිය ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ මේ වන විට වියට්නාමයේ ජනාධිපති ධූරය පුරප්පාඩුව පවතිනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311