ඉන්දියාව සත්කාරකත්වය දරණ වොයිස් ඔෆ් ග්ලෝබල් සවුත් සමුඵව සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද සහභාගි වීමට නියමිතව තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා සූම් තාක්ෂණය ඔස්සේ සමුඵවට සහභාගි වීමට නියමිත බවයි.
බංග්ලාදේශ අග්‍රමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය ඇතුඵ රාජ්‍ය නායකයින් විසි දෙනෙකු මෙම සමුඵවට සහභාගී වනු ඇති.
ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් අද සහ හෙට මෙම සමුඵව පැවැත්වෙනවා.
ඒ සඳහා ඇන්ගෝලියාව, ඝානා රාජ්‍යය, නයිජීරියාව, මොසැම්බික් මෙන්ම අප්‍රිකානු රටවල නායකයින් ද සහභාගි වීමට නියමිතයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311