රටේ ආර්ථිකය යම් ස්ථාවර මට්ටමක පැවතියද අර්බුදකාරි සහ අවදානම් සහගත තත්ත්වය පහව ගොස් නොමැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.
කෙසේ වෙතත් තරඟකාරි විවෘත ආර්ථිකයක් තුළින් ශ්‍රී ලංකාවට ජය ගත හැකි බවද ඔහු සඳහන් කළා.
මහා බැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය නාලිකා සියල්ල ඒකාබද්ධව විකාශය වූ විශේෂ වැඩසටහනකට සහභාගි වෙමින්.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311