උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව ප්‍රමාද කර තරුණයින් පාරට ඇඳ දැමීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවට බුද්ධි අංශ විසින් තොරතුරු අනාවරණ කරගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
අද පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ගුරුවරුන්ගෙන් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ඉල්ලා සිටියේ කඩිනමින් උත්තර පත්‍ර ඇගයීම් ආරම්භ කරන ලෙසයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311