තුර්කි – සිරියා භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 50000කට ආසන්න වී තිබෙනවා.
දෙරටේ බලධාරීන් පවසන්නේ විපතටපත් ජනතාව සදහා නිවාස ලබා දීමේ කටයුතු වේගවත් කර ඇති බවයි
භූ කම්පනයෙන් විනාශ වු ගොඩනැගිලිවල සුන්බුන් අතර ඇති මළ සිරුරු ගොඩ නැගීම තවදුරටත් සිදුකරන බවයි වාර්තා වන්නේ.
මේ අතර තුර්කියේ දකුණු දිග හටායි පළාතේ ඊයේ තවත් භූ කම්පනයක් හටගෙන තිබෙනවා.
එහි ප්‍රභලත්වය රික්ටමාපකාංක 5ක් ලෙසයි සටහන්ව ඇත්තේ.
කෙසේවෙතත් මෙයින් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311