දුරගමන් සේවා බස්රථ සඳහා QR කේතය මඟින් මුදල් ගෙවීමේ ක්‍රමයක් ලබන මස පළමු වනදා සිට හඳුන්වා දීම කෙරෙහි ප්‍රවාහන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතා පැවසුවේ ඒ සම්බන්ධයෙන් වන මූලික සාකච්ඡා මේ වන විට ආරම්භ කර ඇති බවයි.
කෙසේ වෙතත් QR ක්‍රමවේදයට වඩා ගෙවීම් කාඩ්පතක් ක්‍රියාත්මක කිරීම වඩාත් ප්‍රායෝගික බවයි ඔහු පැවසුවේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311