ආදීවාසින්ගේ අනන්‍යතාවය තහවුරු වන දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කරන බව ආදීවාසි නායක ඌරුවරිගේ වන්නිලඇත්තන් පවසනවා.
එමෙන්ම මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ප්‍රදේශ කිහිපයකින් ස්වාධීන කණ්ඩායමක් ලෙස වෙනම ඉදිරිපත් වන බවට ඔහු සඳහන් කර තිබෙනවා.
මේ අතර පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ද අදහස් පළ කළා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311