දේශපාලනයට පැමිණෙන සෑම පුද්ගලයෙකුගෙන්ම පොලිස් වාර්තාවක් ලබා ගැනීම අනිවාර්ය කළ යුතු බව මිහින්තලය රජමහා විහාරයේ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් පවසනවා.
දූෂිත පාලකයින්ගෙන් තොර රටක් නිර්මාණය කිරීමේදී ජනතාව විසින් ලබා දෙනු ලබන ඡන්දය නිවැරදිව භාවිත කළ යුතු බවටයි උන් වහන්සේ ප්‍රකාශ කර සිටියේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311