යාපනයේ කයිට්ස්හි නිවසකින් පිළිස්සී මියගිය කාන්තාවන් දෙනෙකුගේ මලසිරුරු සොයාගෙන තිබෙනවා.
අදාළ සිරුරු ඊයේ සොයාගෙන තිබු අතර අද පශ්චාත් මරණ පරීක්ෂණ සිදකිරීමට නියමිතයි.
මෙලෙස මියගොස් ඇත්තේ එකම පවුලේ සහෝදරියන් දෙදෙනක් බවයි පොලිසිය සදහන් කළේ.
ඔවුන් නිවසේ තනිව ජීවත්ව ඇති අතර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311