පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීමට ලබා දී ඇති කාලය අද මධ්‍යහ්න 12න් අවසන් වීමට නියමිතයි.
එමෙන්ම නාම යෝජනා භාරදීමට වෙන්කර ඇති කාලය ද හෙට දහවල් 12 ට අවසන් වීමට නියමිත බව මැතිවරණ කොමිසම නිවේදනය කර තිබෙනවා.
කෙසේ වෙතත් ඊයේ දිනය වනවිට දේශපාලන පක්ෂ මෙන්ම ස්වාධීන කණ්ඩායම් රැසක් ඇප මුදල් තැන්පත් කර තිබූ බවත් දේශපාලන පක්ෂ 10ක් නාමයෝජනා භාරදී ඇති බවත් සඳහන්.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311