මහා සංඝ රත්නයට අපහාස කරන පිරිස් වසල සූත්‍රය ශ්‍රවනය යුතු බවට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියා.
පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිවුරු ඇඳගත් බට්ටෝ ලෙස මහා සංඝරත්නයට අවමන් කිරීම කණගාටුදායක බවටයි විපක්ෂනායකවරයා කියා සිටියේ.
මේ ඒ සඳහා පිළිතුරු ලබාදුන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311