මැතිවරණ කොමිසම හෙට යලි රැස්වීමට නියමිතයි.
පළාත්පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අදාළ කටයුතු සාකච්ඡා කිරීම සඳහා මෙලෙස මැතිවරණ කොමිසම රැස්වන බවයි එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කලේ.
එදිනට ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් ස්ථිර තීරණයකට එළඹීමට නියමිත බව සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311