රතු මුහුද ආශ්‍රිත ප්‍රදේශයේ මුහුදු ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවය කරමින් සිටි ශ්‍රී ලාංකිකයෙකු මියගොස් තිබෙනවා.
ඔහුගේ දේහය ඊයේ පස්වරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට රැගෙනවිත් තිබුණා.
ඕමානයේ සහ ඊජිප්තුව අතර අතර මුහුදු ප්‍රදේශයේ ගමන් ගන්නා නෞකා වෙත ආරක්ෂාව සැපයීම සදහා මෙරට පුද්ගලික ආරක්ෂක ආයතනයක් වෙනුවෙන් මොහු පිටත්ව ගොස් තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311