‘රනිල්ට ඉඩ දෙමු’ යතුරු පැදි සවාරිය කොළඹ පෙරහැර මාවතෙන් අද ගමන් ආරම්භ කළා.
මෙම යතුරු පැදි සවාරිය දින 05ක් රට පුරා ගමන් කිරීමට නියමිතයි.
ඒ අතරතුරදී පාපැදි සවාරිය මැයි දින සැමරුම සමඟ එක්වීමටයි සැළසුම් කර ඇත්තේ.
එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ ජාතික යොවුන් පෙරමුණ ඇතුළු තරුණ සංවිධාන එක්ව මෙය සංවිධාන කර තිබෙනවා.
සමාරම්භක අවස්ථාවට ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රියමහතා ඇතුළු පිරිසක් එක් වුණා.
උණුසුම් පුවත්
- රුසියානු – යුක්රේන මිනිස් ජාවාරම ගැන පැමිණිලි 432ක්
- බන්ධනාගර නිලධාරීන් අද සහ හෙට ලෙඩවෙයි
- IPL 70 වැනි තරඟය වර්ෂාවට හේදෙයි
- පුත්තලම දිස්ත්රික්කයේ සියලු පාසල් අද වසා තැබීමට පියවර
- SRH කණ්ඩායමට කඩුලු 4ක ජයක්
- දිස්ත්රික් කිහිපයකට නාය යාමේ අනතුරු ඇඟවීම්
- හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති ඊබ්රහිම් රයිසි අතුරුදන්
- පළමු පාසල් වාරයේ තෙවන අදියර අදින් ඇරඹේ