කල්බදු සමාගම් සහ මුල්‍ය සමාගම් මගින් වාහන අත්පත් කර ගැනීමේදී ක්‍රියා කළයුතු ආකාරය පිළිබඳව පොලිස්පතිවරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා .
එහි දැක්වෙන්නේ මහමඟදී ජනතාව බිය වද්දමින් වාහන බලහත්කාරයෙන් පැහැරගෙන යෑමට නීතියෙන් කිසිඳු බලයක් නොමැති බවයි .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311