ලෝක බැංකුවේ නියෝජ්‍ය සභාපතිවරයා සංචාරයක් සදහා හෙට දින මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලැබෙන තෙක් මෙරට සෞඛ්‍ය සේවා පද්ධතිය ප්‍රශස්ත මට්ටමකින් පවත්වා ගැනීම සදහා ලබා දිය යුතු සහය පිළිබද සොයා බැලීම මොහුගේ සංචාරයේ අරමුණ බව සදහන්.
එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා කියා සිටියේ මෙම සභාපතිවරයා මාරවිල රෝහලේ කටයුතු නිරීක්ෂණය කිරීමට ද නියමිතව ඇති බවයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311