මෙරට වකුගඩු රෝගීන්ගේ බරපතල ඉහළ යාමක් නිරික්ෂණය වී ඇති බව වකුගඩු රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය අනුර හේවාගීගන මහතා පවසනවා.
ඊයේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් කෘෂිකාර්මික කලාප ආශ්‍රිතව වාර්තා වන වකුගඩු රෝගීන්ගේ කැපී පෙනන ඉහළ යාමක් මේ වන විට දක්නට ලැබෙන බවයි විශේෂඥ වෛද්‍ය අනුර හේවාගීගන මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේ .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311