මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ලැබුණු විශාල ආදායමක් වාහන ආනයනය අත්හිටුවා තිබීම හේතුවෙන් අහිමිවී ඇතැයි වර්තා වනවා.
නව වාහන ලියාපදිංචියෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ආදායමෙන් සියයට 50 ක පමණ ආදායමක් හිමිවූ බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා සඳහන් කලේ.
මෙම වසරේ සුළු වාහන සංඛ්‍යාවක් අලුතින් ලියාපදිංචි වී ඇති අතර එම වාහනවලින් වැඩි ප්‍රමාණයක් රජයට අයත්.
මෙම වසරේ වාහන පැවරීම්වලින් රුපියල් බිලියන 7 ක පමණ ආදායමක් උපයා ඇති බවත් ඉන් වැඩි ප්‍රමාණයක් යතුරුපැදි සහ ත්‍රීරෝද රථ බවත් ඒ මහතා සඳහන් කළා.
උණුසුම් පුවත්
- සේවයේ පිහිටවූ වෛද්‍ය චමල්ගෙන් තවත් ඖෂධ ජාවාරමක් ගැන හෙළිදරව්වක්? (වීඩියෝ)
- ජනාධිපති කාර්යාලය නමින් මුදල් ගැරීමක්-ඔබ දැනුවත් ද?
- ටික් ටොක් නිළියට නිවස ඉදිරිපිට වෙඩි
- “ලංකාවේ ඉන්න ලොකුම ඩීල්කාරයා බැසිල්.”-මර්වින්
- රුපියල ශක්තිමත් – ජනතාවට සහන රැසක්
- බ්‍රසීලයේ ලැගුම්හලක ගින්නක්
- සජිත් – අනුර විවාදය මැයි මාසයේදී? (වීඩියෝ)
- “බෝලේ එනකන් ඉන්න ඕනෑ බෝලෙට ගහන්න. දැන් දේශපාලනඥයන්ට ඒක තේරෙන්නේ නෑ.”-අර්ජුන