සූඩානයේ කණ්ඩායම් කිහිපයක් අතර ඇති වූ සටන් වලින් මේ වන විට පුද්ගලයන් 185 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
එම සටන් වලින් පුද්ගලයන් 1,800ක් පමණ තුවාල ලබා ඇති බවයි එම මාධ්‍ය වාර්තා වල සදහන් වන්නේ.
සූඩානයේ කණ්ඩායම් කිහිපයක් අතර දින තුනක් මෙම සටන් පැවති බවද විදෙස් මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් සදහන් වනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311