හෙට දිනයේ දිවයින පුරා සුරාසැල් විවෘත කර තිබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
හෙට දිනය රජයේ නිවාඩු දිනයක් වුවද සුරාසැල් විවෘත කර තැබීමට තීරණය කළ බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.
මේ අතර සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් එළැඹෙන 13 සහ 14 යන දෙදෙන තුළ පමණක් දිවයිනපුරා සුරාසැල් වසා තබන බවද සුරාබදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311