පොල්දූවේ ප්‍රධාන නල මාර්ගයක සිදු වූ ජලකාන්දුවක් හේතුවෙන් බත්තරමුල්ල, කඩුවෙල, කෝට්ටේ සහ මහරගම, බොරලැස්ගමුව යන ප්‍රදේශවලට ජලසැපයුම අත්හිටුවා තිබෙනවා.
එමෙන්ම කොළඹ 04, 05, 07, 08 ප්‍රදේශවලට අද රාත්‍රී 9 දක්වා ජලසැපයුම බිද වැටෙනු ඇති බවටයි ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය කියා සිටියේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311