අත්අඩංගුවට ගැනුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු 15 දෙනා අධිකරණයට අද(15) ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
ජනාධිපති නිවස අසල විරෝධාවයක එක්වීම සහ පොලිසියේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනුණා.
ඒ කුරුඳුවත්ත පොලිසිය විසින්.
පසුව ඔවුන් රඳවාගෙන ප්‍රශ්න කර තිබෙනවා.
මේ අතර අත්අඩංගුවට ගැනුණු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද කුරුඳුවත්ත පොලිසියට ඊයේ පස්වරුවේ ගොස් තිබුණා.
එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙලෙස අදහස් පළ කළා.

https://www.youtube.com/watch?v=aRLSDTv0CQg

 

WhatsApp Group

Skip to content