Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා මුදල් ප්‍රතිපාදන ගැටළුවක් පවතින බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසනවා.

අධ්‍යාපන බල බලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව ඔහු කියා සිටියේ ප්‍රතිසංස්කරණ විධිමත් විය යුතු බවයි.

https://www.vnews.lk/storage/2022/12/JOSEP.mp3?_=1

WhatsApp Group

Skip to content