Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

කෘෂි ක්ෂේත්‍රයේ පවතින අර්බුදකාරී තත්වය ට විසඳුම් ලබා ගැනීම සඳහා ජාතික කෘෂි කර්ම පුනර්ජීවන කමිටුව ස්ථාපනය කරන්නැයි ගොවි සංවිධාන රජයෙන් ඉල්ලා සිටිනවා.

ඔවුන් මෙම ඉල්ලීම කළේ විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවී සාකච්ඡාවකට එක්වෙමින්.

හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත කරුණු දැක්වූ ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පැවසුවේ කෘෂිකාර්ම අමාත්‍යංශයේ අකටයුතුකම් රැසක් සිදුවන බවයි.

https://www.vnews.lk/storage/2022/12/ANURADHA-.mp3?_=1

ගොවි නියෝජිතයන්ගෙන් ප්‍රායෝගික යෝජනා අපේක්ෂා කෙරෙන බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ .

https://www.vnews.lk/storage/2022/12/AMARAWEERA.mp3?_=2

සහල් ආනයනය අත්හිටුවීම හේතුවෙන් සහල් හිගයක් නිර්මාණය විය හැකිදැයි මෙහිදී මාධ්‍යවේදීන් විමසා සිටියා.

https://www.vnews.lk/storage/2022/12/AMARAWEERA_SAHAL.mp3?_=3

WhatsApp Group

Skip to content