ඉදිරියේදී එළවළු මිල ගණන් සැලකියයුතු ලෙස පහළ යනු ඇතැයි සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුව පවසනවා.

එහි සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ ඉන්ධන මිල අඩුවීමේ වාසිය පාරිබෝගික ජනතාවට ද ලැබෙනු ඇති බවයි.

එළවළු ප්‍රවාහන වියදම අඩුවීමත් සමග එහි වාසිය සිය පාරිභෝගිකයින්ට ලබාදිය හැකි බවයි අරුණ ශාන්ත මහතා සඳහන් කළේ.

https://www.vnews.lk/storage/2023/03/ARUNA-SHANTHA.mp3?_=1

WhatsApp Group

Skip to content