ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය පහසුකම මෙරටට හිමිවීම පිළිබද හියුමන් රයිට්ස් වොච් සංවිධානය ද නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම සංවිධානය පෙන්වා දෙන්නේ මුල්‍ය අරමුදලේ ණය පහසුකම මත ශ්‍රී ලංකාවේ ජනතාවගේ අයිතීන් ඛදනයට ලක්වීමේ අවදානමක් පවතින බවයි.

අදායම් ඉහළ නැංවීමේ ප්‍රතිපත්ති මගින් තවදුරටත් ආර්ථික හා සමාජ අයිතීන් ඛදනය නොවන බවට ශ්‍රී ලංකා රජය සහතික විය යුතු බවයි හියුමන් රයිට් වොච් සංවිධානය සදහන් කළේ.

එමෙන්ම දුෂණ විරෝධි ප්‍රතිසංස්කරණ මගින් වගවීම ලබා දෙන බවට රජය ජනතාවට සහතිකයක් ලබා දිය යුතු බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ.

WhatsApp Group

Skip to content