මුලතිව් දිස්ත්‍රික්කයේ කිරි ගොවීන් සඳහා අවශ්‍ය පහසුකම් සලසා ඔවුන්ගේ ජීවනෝපාය ඉහල නැංවීමට අවශ්‍ය කටයුතු ආරම්භ කළ බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය පවසනවා .

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව සංවිධායනය කරන පාසල් දරුවන් පෝෂණය කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක මුල්ලතිව් දිස්ත්‍රික්කයේ පාසල් දෙකක් වන තෙන්නියකුලම් දෙමළ විද්‍යාලය සහ තෙරාවිල් දෙමළ විද්‍යාලයේ නිරීක්ෂණය කටයුතු සඳහා එක් වෙමිනුයි ඇය මේ බව සදහන් කලේ .

මෙහිදී එම විද්‍යාල වල දක්ෂතා දැක්වු පාසල් දරුවන් ඇගයීමද හිටපු ජනාධිපතිනියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා .

WhatsApp Group

Skip to content