Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

රට පුරා ගෑස් හිඟයක් ඇති වීමට ඉඩ නොතබන බව ලිට්රෝ සමාගම පවසනවා.

එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ දෙසැම්බර් පළමු වනදා සිට අත්‍යාවශ්‍ය සේවා ඇතුලු සියලු සේවාවලට ගෑස් කිසිඳු හිඟයකින් තොරව නිකුත් කරන බවයි.

අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව අවධාරණය කළා.

https://www.vnews.lk/storage/2022/11/MUDITHA-PRISE-EDIT-01.mp3?_=1

WhatsApp Group

Skip to content