ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩු වීමේ වාසිය මෙරට ජනතාවට නිසි ලෙස ලැබී නැතැයි නිදහස් ජනතා සන්ධානය පවසනවා.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා සඳහන් කරන්නේ තෙල් මිල හරි අඩකින් අඩු කළ යුතුව තිබු බවයි.

https://www.vnews.lk/storage/2023/03/NALAKA-GODAHEWA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content