දෙසැම්බර් 26 දින රාජ්‍ය සේවය සඳහා අමතර නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කර තබෙනවා.
අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් අනුව එම නිවාඩු දිනය හිමිවන බවයි රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනය කළේ.

WhatsApp Group

Skip to content