Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ප්‍රවීන ගේය පද රචකයෙක් මෙන්ම ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදකවරයෙකු වූ හේම ශ්‍රී ද අල්විස් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට 81 ක් වැනි වියේ පසු වූ ඒ මහතා ශ්‍රී ලංකේය ගීත ක්ෂේත්‍රයට නිර්මාණ 4,000 කට ආසන්න ප්‍රමාණයක් දායාද කරනු ලැබුවා.

ශ්‍රීනි විභූෂිත ලංකා, කඳ සුරිඳුනි ඔබෙ ඔද තෙද දැක හද, දුනුකෙයියා මලක් වගේ, මැණිකේ ඔබේ සිනාවේ, නෙත් යුග රන් තරු යුවළ සමයි, සඳක් නැගී සඳක් ගිලෙයි ආදරේ වැනි අති ජනප්‍රිය ගීත ඒ මහතාගේ නිර්මාණ අතුරින් කිහිපයක්.

WhatsApp Group

Skip to content