Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ඒ අනුව පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට ​යුක්තිය හා සාධාරණය​ ඉල්ලා අද මහා ජන පවුරක් නිර්මාණය කරන බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමියන් පවසනවා.

උන්වහන්සේ සඳහන් කරන්නේ උදැසන 08 සිට 09 දක්වා කොළඹ ශාන්ත අන්තෝනි දේවස්තානය අසල සිට කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්තානය දක්වා කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගය​ දෙපස මෙම ජන පවුර ගොඩ නගන බවයි.

එමෙන්ම පාස්කු ප්‍රහාරයෙන් මියගිය​ පුද්ගලයින් වෙනුවෙන් උදැසන 8 45 ට විනාඩි දෙකක් නිශ්ශබ්දතාවක් ආරක්ෂා කිරීමටත්කටයුතු සිදු කරන බවයි උන්වහන්සේ සඳහන් කලේ.

WhatsApp Group

Skip to content