මේ දිනවල පැවැත්වෙන මහ මැතිවරණයේදී ඉන්දියාව අස්ථාවර කිරීම අමෙරිකාවේ අරමුණ වී ඇති බව රුසියාව ප්‍රකාශ කර තිබෙනවා.

ආගමික නිදහස සම්බන්ධයෙන් ගැටලු ඇතිකරමින් මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවට රුසියාවේ විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා මරියා සකාරෝවා ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මෙම ක්‍රියාමාර්ගය රටක් සහ රාජ්‍යයක් ලෙස ඉන්දියාවට අගෞරවයක් බවද ඇය පෙන්වා දී තිබෙනවා.

WhatsApp Group

Skip to content